දින දින දස දෙස ජය ගොස පතුරා
වළගම්බා අප පාසල් මාතා
වොරැදේ වොරැදේවා ......
දිගුකල් වොරැදේවා.....
අතීත හෙළ විරුවන් දිනු රජරට
නිජබිම කල පාසල් මෑණි
මිහින්තලෙන් එන සිහිල් සුළං වැද
දිගුකල් වොරැදේවා.....
දින දින දසදෙස ජය ගොස පතුරා ......//
සිප්සත සිහිලෙන් අප ගිම් නිමවා
රට දැය නැගුමට දිරි දේවා
නැණ ගුණ පහදා හැකිකම් වඩවා
අප ඉදිරිය සරු කර දේවා
දින දින දස දෙස ජය ගොස පතුරා........//
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය