විදුහල්පති පණිවිඩය
වලගම්බාහුව මහා විද්‍යාලය

කැකිරාව කලාපයේ විශිෂ්ට පාසලක් වන අපගේ පාසැල විවිධ ජයග්‍රහණ අත් කරගත් සුවිශේෂි පාසලකි.දරු දැරියන්ට පොතහි දැනුම පමණක් නොව සමාජය හා අවට වටපිටාව පිලිබදව මනා අවබෝධයක් ලබාදී රටට , ලෝකයට වැඩදායි පුරවෙසියන් බිහිකිරීම අපගේ යුතුකම හා වගකීම ලෙස අප සලකයි.
ස්තුතියි.
විදුහල්පති,
වලගම්බාහුව මහා විද්‍යාලය