නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
වලගම්බාහුව මහා විද්‍යාලය

දිනෙන් දින දියුණු වන ලෝකයත් සමග අභියෝග හමුවේ විවිධ කරදර හා බාධක මැද නොසැලී ජීවිතය ගොඩනගා ගන්නට වෙරදරන සිසුන්ට ජීවිතය පිලිබදව හරියාකාරව කියාදී විවිධ මග පෙන්විම් යටතේ ජීවිතය හමුවේ නොසැලී සිටීමට හෙකි වන සේ මානව සාරධර්ම හා මේ සමාජයට වැඩ දායි පුරවැසියන් බිහිකිරීම අප පාසලේ වගකීම හා අපගේ වගකීම වේ.
ස්තුතියි.
නියෝජ්‍ය විදුහල්පතිනි
වලගම්බාහුව මහා විද්‍යාලය