
''කැකිරාව කලාපයේ අධ්‍යාපන ප්‍රමිතියෙන් විශිෂ්ට වූ පාසලක් බවට පත්කිරීම....''

කැකිරාව කලාපයේ ඉතා දක්ෂ හා කිර්තිමත් පාසලක් වන අනු/ වලගම්බහුව මහා විදුබිම රටට දැයට වැඩදායි නීති ගරුක දැනුමෙන් හෙබි යහපත් සමාජ පුරවැසියන් ලෝකයට දායාද කල විශිෂ්ට හා ගෞරවාන්විත පාසලකි.

''දැනුම කේන්ද්‍ර කරගනිමින් ආකල්ප කුසලතා හා වැඩහුරුව ප්‍රගුණ කරගත් අනාගත අභියෝග ජයගැනීමට උරදෙන විශිෂ්ට පුරවැසියෙක් බිහිකිරීම....''