| පාසල ආරම්භ වූ දිනය | 1951.09.11 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1951.09.11 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර5 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැකිරාව |
| කොට්ඨාසය | තිරප්පනේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තිරප්පනේ |
| ග්‍රාම සේවක වසම | වලගම්බහුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 562 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2023 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 300 |
| 2023 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 23 |
| පාසලේ වර්ණය | කොළ |